Pages

විභාගයට් ලකුණු 0ක් ගත් සිසුවෙකුගේ ප්‍රශණ පත්‍රයකින් කොටසක්.

1.වීර පුරන් අප්පු මැරුනේ කුමන සටනේදීද ?
 -ඔහුගේ අවසන් සටනේ.
2.1948 නිදහස් ගිවිසුම අත්සන් කරන ලද්දේ කොහේද ?
 -පිටුවේ යට.
3.දික්කසාදය සඳහා ප්‍රදානම හේතුව කුමක්ද ?
 -විවාහය.
4.ඔබට උදෑසන ආහාරයට ගත නොහැක්කේ මොනවාද ?
 -දිවා ආහාරය හා රාත්‍රී ආහාරය.

5.ඔබගේ වම් අතේ ඇඟිලි නැමූ පසු එහි ප්‍රමාණයට සමාන වෙන අනික් අවයවය කුමක්ද ?
 -දකුණු අතේ ඇඟිලි නැමීමෙන් පසු ඇතිවන අවයවය.
6.තාප්පයක් සෑදීමට මිනිසුන් අට දෙනෙකුට දින 10ක් ගතවුනි.එසේනම් මිනිසුන් 6දෙනෙකුට මෙම් තාප්පය සැදීමට ගත්වන කාලය කොපමනද ?
 -මෙම තාප්පය මිනිසුන් අට දෙනා විසින් සාදා ඇති නිසා නැවත් සෑදීමට අවශ්‍ය නැත.
7.අසමත්වීමට හේතුව කුමක්ද ?
 -විභාගය 

1 comments:

Unknown said...

එන්න ලස්සන විහිලු කතා කියවන්න
http//newsinhalife.blogspot.com

Post a Comment