Pages

අපිත් පටාන් ගත්ත ඈ ?


බ්ලොග් කෙරුවාව යනු ලේසි දෙයක් නෙමේය.ඒක කරන්නට නම් මුලු දවසම වාගෙ ඉන්ටනෙට් එක්ක ඉන්න ඕනේය .එහෙම ඉඳලා හරියන්නේ නැත්තේය.මොකද කෙල වුන දාට අන්තයටම කෙලවී යන නිසාය.මොක වුනත් මේකනම් දිගටම කොහොමහරි කරගෙන යනවාය.මුලින්ම කියන්න දෙයක් ඇත්තේය ඒකනම් මට සීරියස් පොඩ්ඩක්වත් ලියන්නට බැරිය.ඒකට සොරිය.සීරියස් ලියන්න්නේ නැති මේ බ්ලොග් එක පැත්තට ආ යුත්තේ පොඩි ෆන් එකක් ගැනීමටය.කියන්නට ඇත්තේ එච්චරය මම යන්වා බායි ඈ ?
තව දෙයක් කීමට ඇත්තේය ඒකනම් මේකට එන අයගේ අදහස් මට ගොඩාක් වටින්වාය ඒක නිසා කමෙන්ටුවක් දාගෙන යාම මහා පිනකි~        

1 comments:

Unknown said...

අලුත් බ්ලොග් අඩවියක්
http//newsinhalife.blogspot.com
මේ පැත්තටත් අවිල්ලා යන්න මචන්ලා......

Post a Comment