Pages

දුක හිතුන පොත

මේක යාලුවෝ දෙන්නෙක්ගේ සීන් එකක්‍ය කතාව නම් කෙටිය ඒත් හිනා යනවාය .

1යාලුවා -හලෝමචන් ඉතින් ඉතින් ?
2යාලුවා -හොද;යි බන් ඒක නෙමේ මම අද පොතක් කියෙව්වා බන් .ඒකෙ අන්තිමට් මට මාර විදිහට දුක හිතුන බන් :"(
1යාලුවා -හෑ ?උබ ජීවිතේට පොතක් කියවන එකෙක් නෙමේනෙ බන් ?මොකක්ද ඔය පොත?
2යාලුවා -මගෙ බැංකු පොත බන් :ව් :ව් 
!යාලුවා-:3