Pages

අතීත,වර්තමාන,අනාගත

ටීච-හරි ලමයි අද අපි අතීත,වර්තමාන,අනාගත කාල සම්බන්දව ඔයගොල්ලන්ගෙ දැනුම බලමු .එහෙනම් කාටද පුලුවන් මේ වාක්‍ය මොන කාලෙට අයිතිද කියල කියන්න ?"පවන් සතුටින් ජීවත් වුනා"
ලමයෙක්-මම දන්නෝ ටීච !!!!
ටීච-එහෙනම් කියන්න බලන්න
ලමයා-දම්සාරි හබුවෙන්න කලිං ටීච
ටීච-ගහපිය දන මූසලයා !@!!!