Pages

ලංකාව හොයාගන්න විදිහ. ලොල් ඈ

ඔන්න ඉතින් එක දවසක් ලංකාවෙ ජනාධිපතියි ඇමරිකාවෙ ජනාදිපතියි හෙලිකොප්ටරේකින් ගමනක් යනවලු එතකොට ඇමරිකාවෙ ජනාදිපති අත එලියට දාල කිව්වලු දැන්නම් ඉන්නෙ මගෙ රටේ කියල .ලංකාවෙ ජනාදිපති පුදුම වෙලා ඇහුවලු ඒ කොහොමද එහෙම කිව්වෙ කියල .ඇමරිකාවෙ පොර කිව්වලු "අපේ රටේ උසම බිල්ඩින් එක මගෙ අතේ වැදුන කියල". ටික වෙලාවකට පස්සෙ අපේ රටේ ජනාදිපති එලියට අත දාල කිව්වලු "මේනම් අපේ රට කියල".ඇමරිකන් එකාට දැන් පට්ට අව්ලලු මේක හොයාගත්තෙ කොහොමද කියල.අන්තිමට ඌ ඇහුවලු "කොහොමද එහෙම කිව්වෙ?" කියල.එතකොට ලංකාවෙ ජනාදිපති කිව්වලු "මම අත එලියට දානකොට තිබ්බ ඔරලෝසුව අත ඇතුලට ගද්දි නෑ ඒකයි මේ ලංකාඅව කියල කිව්වෙ" කියල.