Pages

විභාගයට් ලකුණු 0ක් ගත් සිසුවෙකුගේ ප්‍රශණ පත්‍රයකින් කොටසක්.

1.වීර පුරන් අප්පු මැරුනේ කුමන සටනේදීද ?
 -ඔහුගේ අවසන් සටනේ.
2.1948 නිදහස් ගිවිසුම අත්සන් කරන ලද්දේ කොහේද ?
 -පිටුවේ යට.
3.දික්කසාදය සඳහා ප්‍රදානම හේතුව කුමක්ද ?
 -විවාහය.
4.ඔබට උදෑසන ආහාරයට ගත නොහැක්කේ මොනවාද ?
 -දිවා ආහාරය හා රාත්‍රී ආහාරය.

අතීත,වර්තමාන,අනාගත

ටීච-හරි ලමයි අද අපි අතීත,වර්තමාන,අනාගත කාල සම්බන්දව ඔයගොල්ලන්ගෙ දැනුම බලමු .එහෙනම් කාටද පුලුවන් මේ වාක්‍ය මොන කාලෙට අයිතිද කියල කියන්න ?"පවන් සතුටින් ජීවත් වුනා"
ලමයෙක්-මම දන්නෝ ටීච !!!!
ටීච-එහෙනම් කියන්න බලන්න
ලමයා-දම්සාරි හබුවෙන්න කලිං ටීච
ටීච-ගහපිය දන මූසලයා !@!!!    

ලංකාව හොයාගන්න විදිහ. ලොල් ඈ

ඔන්න ඉතින් එක දවසක් ලංකාවෙ ජනාධිපතියි ඇමරිකාවෙ ජනාදිපතියි හෙලිකොප්ටරේකින් ගමනක් යනවලු එතකොට ඇමරිකාවෙ ජනාදිපති අත එලියට දාල කිව්වලු දැන්නම් ඉන්නෙ මගෙ රටේ කියල .ලංකාවෙ ජනාදිපති පුදුම වෙලා ඇහුවලු ඒ කොහොමද එහෙම කිව්වෙ කියල .ඇමරිකාවෙ පොර කිව්වලු "අපේ රටේ උසම බිල්ඩින් එක මගෙ අතේ වැදුන කියල". ටික වෙලාවකට පස්සෙ අපේ රටේ ජනාදිපති එලියට අත දාල කිව්වලු "මේනම් අපේ රට කියල".ඇමරිකන් එකාට දැන් පට්ට අව්ලලු මේක හොයාගත්තෙ කොහොමද කියල.අන්තිමට ඌ ඇහුවලු "කොහොමද එහෙම කිව්වෙ?" කියල.එතකොට ලංකාවෙ ජනාදිපති කිව්වලු "මම අත එලියට දානකොට තිබ්බ ඔරලෝසුව අත ඇතුලට ගද්දි නෑ ඒකයි මේ ලංකාඅව කියල කිව්වෙ" කියල.   

දුක හිතුන පොත

මේක යාලුවෝ දෙන්නෙක්ගේ සීන් එකක්‍ය කතාව නම් කෙටිය ඒත් හිනා යනවාය .

1යාලුවා -හලෝමචන් ඉතින් ඉතින් ?
2යාලුවා -හොද;යි බන් ඒක නෙමේ මම අද පොතක් කියෙව්වා බන් .ඒකෙ අන්තිමට් මට මාර විදිහට දුක හිතුන බන් :"(
1යාලුවා -හෑ ?උබ ජීවිතේට පොතක් කියවන එකෙක් නෙමේනෙ බන් ?මොකක්ද ඔය පොත?
2යාලුවා -මගෙ බැංකු පොත බන් :ව් :ව් 
!යාලුවා-:3   

අපිත් පටාන් ගත්ත ඈ ?


බ්ලොග් කෙරුවාව යනු ලේසි දෙයක් නෙමේය.ඒක කරන්නට නම් මුලු දවසම වාගෙ ඉන්ටනෙට් එක්ක ඉන්න ඕනේය .එහෙම ඉඳලා හරියන්නේ නැත්තේය.මොකද කෙල වුන දාට අන්තයටම කෙලවී යන නිසාය.මොක වුනත් මේකනම් දිගටම කොහොමහරි කරගෙන යනවාය.මුලින්ම කියන්න දෙයක් ඇත්තේය ඒකනම් මට සීරියස් පොඩ්ඩක්වත් ලියන්නට බැරිය.ඒකට සොරිය.සීරියස් ලියන්න්නේ නැති මේ බ්ලොග් එක පැත්තට ආ යුත්තේ පොඩි ෆන් එකක් ගැනීමටය.කියන්නට ඇත්තේ එච්චරය මම යන්වා බායි ඈ ?
තව දෙයක් කීමට ඇත්තේය ඒකනම් මේකට එන අයගේ අදහස් මට ගොඩාක් වටින්වාය ඒක නිසා කමෙන්ටුවක් දාගෙන යාම මහා පිනකි~